ප්‍ර දේශ 4ක් අරියි - එක ප්‍රදේශයක් වසයි


අද (09) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත පොලිස් බලප්‍රදේශයේ, කැකුලන්දල දකුණු ග්‍රාම නිලධාරී වසමේ පිඹුර කොටස හුදකලා කර තිබේ.

මීට අමතරව අද උදෑසන සිට දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් කර තිබේ.

හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ

මන්නාරම දිස්ත්‍රික්කය

තලෙයිමන්නාරම පොලිස් බල ප්‍ර දේශය - තලෙයිමැනා ජැටිය බටහිර හා නැගෙනහිර

කෑගල්ල දිස්ත්‍රික්කය

මාවනැල්ල පොලිස් බල ප්‍ර දේශය - හිඟුල් ඔය හා මහවත්ත



Recommended Articles